Colombo Today Local News

පාර්ලිමේන්තු භෝජනාගාරයේ, මන්ත්‍රීලාට දෙන්නේ මොළේ අවුල්වෙන කෑමලු !

fgsdfgdfhf-sri-lanka

පාර්ලිමේන්තු භෝජනාගාරයේද භාවිත කරන්නේ බාල පොල්තෙල් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි.

එම ව්‍යාපාරය කථානායක කරූ ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමින් මේ බව කියා සිටී.

ප්‍රමිතියෙන් තොර බාල පොල්තෙල් භාවිතා කිරිම නිසා දිගු කාලීන හා කෙටි කාලීන සංකූලතාවලට පුද්ගලයින් ගොදුරුවන බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

විශේෂයෙන්ම රටේ නීති සම්පාදනය කරනු ලබන පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ මනස සමබරව පවත්වාගෙනයාම රටේ පුරවැසියනට හිතකර අතර මනස සමබරව පවත්වාගෙනයාම සදහා පුද්ගලයෙකු ලබා ගන්නා ආහාර බෙහෙවින් වැදගත් බව වෛද්‍ය මතයයි. එබැවින් පාර්ලිමේන්තු භෝජනාගාරයේ භාවිතා කරන පොල්තෙල් පිළබදව ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

Related posts

ඇඳිරිනීති බලපත් විකිණූ අයකු අත්අඩංගුවට

colombotoday

ත්‍රීවිල් මීටරෙන් ගැහිල්ලක්… කොමිස් කන දේශපාලකයෝ කවුදැයි හෙළි කරයි !

colombotoday

මිනුවන්ගොඩ ඝාතන සිදු කළ ප්‍රධාන වෙඩික්කරු අල්ලයි

Admin

අංගොඩ ලොක්කා මියගියාද යන්න ගැන තවමත් කරුණු සොයන බව පොලිසිය කියයි

colombotoday

හිටපු CID අධ්‍යක්ෂ ශානි සේවයෙන් පහ කෙරේ

colombotoday

අලුත් උපන් බිලිදු මළ සිරුරක් ඇලකින් හමුවෙයි

Admin