Colombo Today Local News

අන්තරේ වසන්ත ඇතුළු පිරිස 27තෙක් රිමාන්ඩ්

අධ්‍යාපන අමාත්‍යාංශය පරිශ්‍රයේ පැවති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ලබන 27වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් අද (24) පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රක්ෂිත බන්ධානාගරගත කළ පිරිස අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ද වේ.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී විරෝධතාවක නිරත වීම සම්බන්ධයෙන් හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ ඇතුළු 57 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

දර්ගා ටවුමේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරියෙකුට ප්‍රහාරයක්

colombotoday

පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

චිකන් කරියේ පණුවෝ.. පොලීසියත් උඩ බලන් ඉදලා.. මුදලාලි බලය පෙන්වන හැටි මෙන්න (Video)

colombotoday

අගමැති රකින කෙනා මෙන්න

colombotoday

පළාතෙන් පිට විනෝද ගමන්, සති අන්ත චාරිකා මැයි 30 තෙක් තහනම්

colombotoday

ලන්ඩන් ප්‍රහාරයේ ත්‍රස්තයන් හෙළිවෙයි.. එක් අයෙක් පාකිස්ථානුවෙක්.. ප්‍රහාරයේ වගකීම ISIS භාරගනී

colombotoday