Colombo Today Local News

පළාතෙන් පිට විනෝද ගමන්, සති අන්ත චාරිකා මැයි 30 තෙක් තහනම්

අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 දක්වා පළාතෙන් පිට විනෝද ගමන්, සති අන්ත චාරිකා තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පළාතෙන් පිට පදිංචි පුද්ගලයින්ට හෝටල්වලට නවාතැන් නොදෙන ලෙසටද උපදෙස් දී ඇති බවයි.

Related posts

ONMAX DT අධ්‍යක්ෂවරුන් 05ක් අත්අඩංගුවට

Admin

බස්නාහිර විශේෂ මෙහෙයුමකදී 1158ක් අත්අඩංගුවේ

colombotoday

ඔබේ වාහනයත් ගංවතුරට හසු වුණාද? එහෙනම් කරන්න ඕන දේ මෙන්න

colombotoday

වසන්ත මුදලිගේ 18වනදා තංගල්ල උසාවියට ඉදිරිපත් කරන්න නියෝග

Admin

භික්ෂූ මර්ධනයට එරෙහිව සංඝ සම්මේලනයක්

colombotoday

පාස්කු ප්‍රහාරයට පෙර භික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධියේ ඉගියක් දුන්නා. | ඒ දිවැසිවර වාක්‍ය අද ඉටුවෙලා. | දැන්වත් එකතුවෙලා වැඩ කරමු – ශ්‍රී ලංකා කතෝලික සභාව කියයි.

colombotoday