Colombo Today Local News

දර්ගා ටවුමේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරියෙකුට ප්‍රහාරයක්

බේරුවල අලුත්ගම දර්ගා නගරයේදී ඩෙංගු පරීක්ෂාවේ යෙදී සිටි පරීක්ෂකවරයෙකුට පහරදීමක් සිදුව තිබෙනවා.

නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී මෙම පරදීම සිදුව ඇති අතර, ප්‍රහාරයෙන් එම නිලධාරියා ඉත්තෑපාන රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මීට පෙරද මදුරු මර්ධනය සදහා ගිය සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දෙදෙනෙකු වෙළදසැලක් තුළ සිර කිරීම නිසා දර්ගා නගරයේ උණුසම්කාරී තත්වයක් ඇතිවුණා.

 

දර්ගා නගරය උණුසුම්.. PHI ලා කඩයක දමා හිරකරයි.. බේරාගන්න STF බළඇණියක් කැදවයි

Related posts

රවී ඇතුළු 10 කට වරෙන්තු

colombotoday

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවකයින් ඇසුරු කළ පිරිස් වෙත විශේෂ දැනුම් දීමක්

colombotoday

අධ්‍යාපනයේ අසමානතා ඉවත් කරනවා

Admin

දෙමළ සන්ධානය මැයි 19 නන්දිකඩාල් යයි

colombotoday

“මෙවර මහ කන්නයට රසායනික නැ”

colombotoday

“තරුණ භික්ෂූන් වහන්සේලා පෙරට ආ යුතුයි” – මහින්ද

colombotoday