දර්ගා නගරය උණුසුම්.. PHI ලා කඩයක දමා හිරකරයි.. බේරාගන්න STF බළඇණියක් කැදවයි

මදුරු මර්ධනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සහ සහයකයෙක් වෙළද සැලක් තුළ හිර කිරීම නිසා ඊයේ සවස් වරුවේ අළුත්ගම දර්ගා නගරය තුළ උණුසුම් තත්ත්වයක් හට ගැණිනි. මීට සතියකට පමණ පෙර පූර්ව දැනුම් දීමකින් පසුව ඊයේ සවස සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් දර්ගා නගරය තුළ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, දර්ගා … Continue reading දර්ගා නගරය උණුසුම්.. PHI ලා කඩයක දමා හිරකරයි.. බේරාගන්න STF බළඇණියක් කැදවයි