Colombo Today Local News

හිමිකරුවෙක් නොමැති කේරළ ගංජා කිලෝ 60ක් වෙරළේ…

යාපනය – කයිට්ස් පොලිස් වසමේ වෙලන්කණ්ඩි පල්ලිය අසල වෙරළේ තිබී කේරළ ගංජා කිලෝ 60කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

එහි සමස්ත බර කිලෝ 60යි ග්‍රෑම් 652ක් බවයි පොලිසිය පවසයි.

සැකකටයුතු පාර්සල් දෙකක් පරික්ෂා කිරීමේදී මෙම ගංජා තොගය සොයාගෙන තිබේ.

කෙසේ වෙතත් එහි හිමිකරුවෙකු හෝ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

Related posts

කොරෝනා ව්‍යාප්තිය ගැන රජය ඉදිරිපත් කල සියළු වාර්තා බොරු.. රාජපක්‍ෂ පවුල දින තුනෙන් තුනට කොරෝනා පරීක්‍ෂාවට

colombotoday

සෞඛ්‍ය රීතීන් උල්ලංඝනය කරන පොදු ප්‍රවාහන හා කුලී රථ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

සපුගස්කන්ද මත්ද්‍රව්‍ය ජාවාරමට ගෑවුණු CCD නිලධාරියා අතුරුදන්

colombotoday

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු නැවත ආරභයි

colombotoday

නිරිතදිග මෝසම් සක්‍රීයයි. දිස්ත්‍රික්ක 11කට තද වැසි

colombotoday

අක්මීමන මිනීමැරුමකට ජවිපෙ අපේක්ෂකයා ඇතුළු සැකකරුවෝ රිමාන්ඩ්

colombotoday