Colombo Today Local News

හිමිකරුවෙක් නොමැති කේරළ ගංජා කිලෝ 60ක් වෙරළේ…

යාපනය – කයිට්ස් පොලිස් වසමේ වෙලන්කණ්ඩි පල්ලිය අසල වෙරළේ තිබී කේරළ ගංජා කිලෝ 60කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

එහි සමස්ත බර කිලෝ 60යි ග්‍රෑම් 652ක් බවයි පොලිසිය පවසයි.

සැකකටයුතු පාර්සල් දෙකක් පරික්ෂා කිරීමේදී මෙම ගංජා තොගය සොයාගෙන තිබේ.

කෙසේ වෙතත් එහි හිමිකරුවෙකු හෝ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

Related posts

ඒ නවය මාර්ගය දඹුල්ලෙන් වහසා ගොවීන් විරෝධයක

colombotoday

පොල් තෙල් නිෂ්පාදනාගාරයක් ගිනි බත් වෙයි

colombotoday

සිංගප්පූරු ගිවිසුමේ වැරදි ගොඩයි… අත්හිවිය යුතුයැයි ජනපති කියයි…

colombotoday

අලි එලවන දවස මහින්ද ගල්ගමුවේදී කියයි

colombotoday

විරෝධතා කරන්න ගිය ලංකා ගුරු සේවා සංගමයේ ලේකමුත් අත්අඩංගුවට

colombotoday

නාමල් ගෙන්වා ප්‍රශ්න කරන්න.. ඕන නම් අත්අඩංගුවට ගන්න.. නීතිපති FCIDයට නිර්දේශ කරයි

colombotoday