Colombo Today Local News

දැන් කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබන විදුලිබල මණ්ඩලය අභයාරාමයටත් විදුලිය කපන්න ගිහින්

මෙරට බොහෝ නිවාස සඳහා මේ වනවිට විදුලිය විසන්ධි කිරීමේ රතු නිවේදන යවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ අභයාරාම විහාරස්ථානයේ අනීතිකව විදුලිය කැපීමට ඇවිත් ඇති බව‍යි.

මේ දිනවල ජලවිදුලි උත්පාදනය ඉතා ඉහළ ගොස් ඇති බවත් විදුලිබල මණ්ඩලය කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

එහෙත් රටේ ලක්ෂ 50කට රතු බිල් යවා ඇති බවත් එය සාධාරණ දැයි විපක්ෂ නායකවරයා විමසීය.

ලක්ෂ 5ක පමණ ජනතාවගේ විදුලිය බලය විසන්ධි කර තිබෙන තිබෙන බවට තොරතුරු ඇති බවද ඔහු පැවසීය.

Related posts

වසර 35කට පසු ලංකාව ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනා ගනී !

colombotoday

යුද අධිකරණය පවත්වා හමුදාවට දඩුවම් දෙනු… සංහිදියාව පසුව හදමු

colombotoday

ඉන්ධන ගන්න ඇවිත් වැවේ ගිලී අයෙක් මියයයි

colombotoday

මම හිතුවෙ වැඩි ඡන්ද දහදාහකින්වත් දිනයි කියලා – ජෝන්

colombotoday

තවත් ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අනුමැතිය

Admin

“ඒකාබද්ධ විපක්ෂයේ” 6ක් ආණ්ඩුවට.. ඇමති ධුරත් සූදානම්!

colombotoday