Colombo Today Local News

පුනරුත්ථාපන පනත ගේන්නේ අරගලකරුවන් හෝ විරුද්ධවාදීන් එල්ලන්න නොවේ

පුනරුත්ථාපන කාර්යාංශයක් පිහිටුවීම සඳහා පනත ඉදිරිපත් කළේ අරගලකරුවන් හෝ විරුද්ධවාදීන් එල්ලන්න නොවේ යැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පනතේ තිබූ “නොමඟ ගිය අය” යන වචනය නිසා අරගලය කළ අයට අයට විරුද්ධව ගෙනා පනතක් බවට මතයන් ගිය බවත් නමුත් මෙය එවැනි පනතක් නොවන අතර මෙය වසර දහඅටක් පැරණි කෙටුම්පතක් බවත් විජයදාස රාජපක්ෂ මහතා කීය.

දැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කාර්යය සඳහා මේ පනත් කෙටුම්පත සීමා කර තිබෙන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Related posts

කුරුණෑගල සදේ තනියට දේදුන්නක්

colombotoday

කොටි සාමාජිකයන් දෙදෙනෙක් අතුරුදන් කළැයි, හමුදාවේ පස් දෙනෙක් යාපනේදී රිමාන්ඩ්

colombotoday

ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බව පාප් තුමා කාදිනල්ට දන්වයි.

colombotoday

හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනපති සටනට !

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරමකින් උපයාගත් රුපියල් මිලියන 56ක්

colombotoday

පිංකමකට ගිය පොහොට්ටු මන්ත්‍රීගෙන් අහසට වෙඩි

colombotoday