Colombo Today Local News

දිවයින පුරා සුරාසැල් වැසේ

දිවයින පුරා පිහිටි සියලූම සුරාසැල් හෙට (25) නත්තල් දින සහ උඳුවප් පෝදා (29) වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සුරාසැල් වසා දමන දිනවල නීති උල්ලංඝනය කරමින් මත්පැන් අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලූම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කුපිල කුමාරසිංහ මහතා සඳහන් කළා.

Related posts

යුපුන් අබේකෝන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කෝටි තුනහමාරක ප්‍රදානයක්

Admin

මෙවර මැතිවරණ අපේක්ෂකයන්ගෙන් 80% කටම මත්පැන් තැබෑරුම්

colombotoday

ඉන්ධන මිල ඉහළට

colombotoday

මංගලගේ ලේකම් තුසිත සමග කළු සල්ලි ජාවාරමේ යෙදුණු ටෙලිකොම් අධ්‍යක්ෂක ෆෙරෝස් ෆාරුක්ගේ වත්කම් මෙන්න

colombotoday

සියළුම පක්ෂ ලේකම්වරු මැතිවරණ ලේකම් කාර්යාලයට කැදවයි.. පුංචි ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් !

colombotoday

ඇඳිරි නීතිය කඩපු 9067 දඩුවම්

colombotoday