Colombo Today Local News

’’මං දැකපු බොළඳම විපක්ෂ නායක’’

දැන් ඉන්නවා වගේ බොළඳ විපක්ෂ නායකයෙක් ජීවිතේටම දැක නැතැයි පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට නොපැමිණි ඊයේ දිනයේදී අය වැය විවාදය නියමිත වේලාවටම පටන් ගන්නට හැකි වූ බව කී අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව පටන් ගත් වෙිලේ සිට කාලය කා දැමීම නිසා පැයක්,එකහමාරක් විවාදය ඇරැඹීමට පරක්කු වන බව කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය වැය ශීර්ෂය දවසේ මුලින්ම පාර්ලිමේන්තුවේ වැළඳී ඇති ලෙඩේට බෙහෙත් දිය යුතුව ඇතැයි මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

නිවසක බිත්තියක් කඩාවැටී දරුවකු මිය යයි

colombotoday

රන්ජන් තනි සිරකුටියක රඳවයි

colombotoday

බෑණාගේ සමාගම ආදායම් බද්දටත් පොලු තියලා – බැදුම්කර කොමිසමේදී හෙළිවෙයි

colombotoday

රංගන ශිල්පීනී දීපානි සිල්වා අත්අඩංගුවට

colombotoday

” අන්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනේ නැත්තං හෙළුවෙන්. ”

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට

colombotoday