Colombo Today Local News

ලිංගික අල්ලස් ගන්න ගිය කල්මුනේ පොලීසියේ එස් අයි ට වැඩ වරදී

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ගැනිමට ගිය කල්මුනේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් සහ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවක ගෙන් ලැබුණු පැමිණිලලක්ට අනුව ක්‍රියාත්මක වු අල්ලස් දෙපාර්මේන්තුවේ නිළධාරින් කල්මුණ ප්‍රදේශයේදි මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇත.

කල්මුණ පොලිසිය විසින් පවත්වා ගෙන යන නඩුවකට සම්බන්ධ අම්පාර වරිපතන් චේන මජීඩ් පුරම් ප්‍රදේශයේ පදිංචි කාන්තාව ගෙන් උසාවියේ ඇති නඩුව අවසන් කර දීමේ පොරොන්දුව මත ලිංගික අල්ලස් ලබා ගැනීමේ අරමුණින් එම කාන්තාව සමග කල්මුණේ හිමායා බිච් හොටලේ සිටි අවස්ථාවේදි අල්ලස් දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

නව වානිජ මහාධිකරණයකට කැබිනට් අනුමැතිය

Admin

මැතිවරණය නොවෙයි වැදගත් අපේ රටේ ජනතාව – ආරක්ෂක ලේකම්

colombotoday

අනුර කුමාර එලියට දැම්මේ යහපාලන දුෂණ විරෝධී කමිටුවට ආ තොරතුරුයි.

colombotoday

අධිකරණ නියෝග කඩකරමින් දෙමල සන්ධානය පාගමනක.|ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් අධිකරණයට අපහාස වන සේ හැසිරෙයි.

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිවයිනට

colombotoday

තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන්

Admin