Colombo Today Local News

දුරකතනයකට ඇවිලුනු මල්ලී අයියා මරයි

කිලිනොච්චිය ධර්මපුරම් කල්ලාරු ප්‍රදේශයේදී සොහොයුරන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලකින් වැඩිමල් සහෝදරයා තියුණු ආයුධයකින් පහරකින් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

සොහොයුරන් කල්ලාරු ප්‍රදේශයේ පදිංචිවී සිටින අතර ඔවුන් දෙදෙනා අතර ජංගම දුරකතනයක් සමබන්ධයෙන් පළමුව බහින්බස්වීමක් ඇතිවී පසුව එය ආරවුලක් දක්වා දුරදිග ගොස් ඇත.

පසුව සොහොයුරන් දෙදෙනා අතර පහරදීගැනීමක් සිදුව ඇති බවටත් එහිදී බාල සොහොයුරා අතින් වැඩිමල් සොහොයුරාට පිහි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි සැකපලකරන අතර එහිදී වැඩිමල් සොහොයුරා එම ස්ථානයේදීම මිය ගොස් සිටි බවටද පොලීසිය පවසයි.

Related posts

ඇමති ආරක්ෂකයෝ විදෙස් තරුණියකට අතවර කරලා.. පැන යද්දී දෙන්නෙක් අල්ලයි

colombotoday

දඹුල්ලේ ටයර් දමා පුළුස්සා තිබු පුද්ගලයා ඝාතනය වු හැටි

colombotoday

වාහම ක්‍රියාත්මකවන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකුට ස්ථාන මාරු

colombotoday

නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක් – සැමියා අතුරුදන්

Admin

හිරු හා දෙරණට රජයේ දැන්වීම් ලබා දීම අත්හිටුවීමට මංගලගනේ යෝජනාවක්…

colombotoday

ගුවන් හමුදාව දඹුල්ලේදී බෝම්බ තුනක් නිශ්ක්‍රීය කරයි…

colombotoday