Colombo Today Local News

මැතිවරණ නිරීක්ෂකයෝ, පක්ෂ ලේකම්වරු කොමිසමට කැදවයි

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට අද (11)දින කැඳවනු ලැබ සිටිති.

එළෙඹන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.

ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාල පක්ෂ එක්වර සාකච්ඡාවක් සඳහා කැඳවූ පළමු අවස්ථාව මෙය බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

Related posts

රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට

colombotoday

සමාජ මාධ්‍ය ජාලා යථා තත්වයට

colombotoday

නිල ඇදුම් නැති වුවද වර්ණ ඇදුම් පාසල් එන්න අවසර

colombotoday

කරවිල ඇටවලින් පිළිකාව නසන ප්‍රත්‍යක්ෂ ඖෂධයක් !

colombotoday

නිමක් නැති දඩයමක්: එක්නැලිගොඩ පැහැරගත්තා කියා තවත් බුද්ධි අංශ නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

අරගල කරලා ආණ්ඩුව එළවයි කියලා දැන් බයක් සැකක් තියාගන්න එපා.. දරුවන් සිරකිරීම අසාධාරණයි

Admin