Colombo Today Local News

රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට

ගෙවුණු පැය 24 තුළ දී සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

මාදම්පේ, කටුපොත, තංගල්ල, අලව්ව සහ නාරම්මල යන ප්‍රදේශවල මෙම රිය අනතුරු සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයින් අතර 19 හැවිරිදි තරුණයෙකු ද සිටි.

මේ අතර, හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියට ගොඩවීමට උත්සාහ කළ පුද්ගලයෙකු පය ලිස්සා ඇද වැටී දුම්රියට යටවීමෙන් ජිවිතක්ෂයට පත් ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි අයෙකු බව සඳහන්වේ.

Related posts

විජේදාස, වජිර , මාරපන ඇමතිකම්වලින් දොට්ට…?

colombotoday

මානව හිමිකම් කොමසාරිස්‌ ‘ඊළාම් ආණ්‌ඩුව’ පිළිගනී

colombotoday

“මහනුවරට ඉන්ටර්නෙට් කපයි “..ෆේස්බුක් අඩවියටත් වෙනස්කම්, රටේ සාමය රකින්න අන්තර්ජාලයේ සිදුවන සියලු වෙනස්කම් මෙන්න .!

colombotoday

ගම්පහින් ආසාදිතයන් දෙදෙනෙක්.. ස්ථාන කිහිපයකම සංචාරය කරලා

colombotoday

මගී ප්‍රවාහනයට ලොරි චැසි බස් ගෙන්වීම මින්පසු තහනම්… අවසර සුඛෝපභෝගී බස්වලට පමණයි !

colombotoday

අගමැති මහින්ද ඉන්දියාවේ සංචාරයක

colombotoday