Colombo Today Local News

නිල ඇදුම් නැති වුවද වර්ණ ඇදුම් පාසල් එන්න අවසර

scool5451

දිවයිනට බලපා ඇති හදිසි ආපාදා තත්වය සහ ජලගැලීම හේතුවෙන් අවතැන් වූ පාසල් දරුවන්ට නිල ඇදුම් නොමැතිව වුවද වර්ණ ඇදුමෙන් සැරසි පාසල් පැමිණීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර දී තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ ගංවතුරින් අවතැන් වූ දරුවන්ට මෙම අවසරය ලබා දී ඇති බවයි.

Related posts

පොලිස් ඇමතිගෙන් CIDයට නියෝගයක්

Admin

රටපුරා මහ වැසි, තද සුළං… කාලගුණය පිළිබඳ “රතු නිවේදනයක්” නිකුත් කරයි

colombotoday

ඊයේ ඇරඹු ලංගම වර්ජනය අවසන්

colombotoday

දුමින්ද දිසානායක සහ සුසිල් ප්‍රේමජයන්ත ගැටෙයි

colombotoday

මුහුද රළු වෙයි.. මීටර් 3.5ක් දක්වා රළ ඉහළ යා හැකියි.. වෙරළබඩ ජනතාවට අනතුරු අගවයි

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අංශභාග රෝගියෙක්ගෙ තත්වයට පත්වෙලා – රෙජිනෝල්ඩ් කුරේ

colombotoday