Colombo Today Local News

ඔරුගොඩවත්ත රේගුවේ තිබූ කන්ටේනරයකින් මත්ද්‍රව්‍ය කිලෝ 50ක් අල්ලයි

ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා රේගු පර්යන්තයේ තිබූ කන්ටේනරයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

එහිදී ශ්‍රී ලංකා රේගුවේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 50ක් සොයාගෙන තිබේ.

Related posts

2018දී අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලය මෙන්න

colombotoday

ඉස්ලාම් ආගම අත් හැරි මුස්ලිම් ජාතිකයෙකු සාහසිකව ඝාතනය කරයි : Photos

colombotoday

රොහාගේ මරණය සැමරූ 3ක් අත්අඩංගුවේ – කුඩු අංජුගේ සහෝදරියත් ඒ අතර

colombotoday

ලසන්ත වික්‍රමතුංගගේ සිරුර 27දා යළි ගොඩ ගන්න නියෝග

colombotoday

චම්පිකට අගමැති වෙන්න ITN එක මට දෙන්න – ඇමති චම්පිකගේ ගෝලයා ITN වනසන ලකුණු

colombotoday

ISIS ත්‍රස්තයෙකුගේ හැටන් නිවසින් පිහි තොගයක් හසුවෙයි… කිතුණු පල්ලිවල ආරක්ෂාව තර කෙරේ…

colombotoday