Colombo Today Local News

ජනපතිගෙන් යළි විශේෂ ආරාධනයක්

රට නැවත ගොඩනැගීමේ කාර්යය සඳහා සියලු දේශපාලනඥයින්ට එකතු වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(27)දින විශේෂ ආරාධනයක් කළේය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් පැවති “රීඩ් මාවතේ සියවස් සැමරුම” උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ආරාධනය කළේය.

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීම මඟින් පමණක් රට නැවත ගොඩනැගිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

Related posts

ක්‍රීඩාවට මෙතරම් අවමන් කළ ආණ්ඩුවක් තවත් නෑ.. මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වීමත් අවමානයක්

colombotoday

පිරමීඩ ජාවාරමකට මුදල් ඉල්ලූ අයෙක් පහර දී මරාදාලා

Admin

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමයි

Admin

වල් ඌරෙකුයි සිතා කළ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

colombotoday

ETCA එන්නත් කලින්, ඉන්දියානුවො අඩු කුළියට ලංකාවේ වැඩ !! (Photo)

colombotoday