Colombo Today Local News

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමයි

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය ලබන ජුලි 31 වනදා සිට වසා දමන බව නිවේදනය කර තිබේ.

එමෙන්ම ඉන්පසු ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු කරනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Related posts

දුම්රිය ස්ථානාධිපතිවරු අකුරට වැඩ: කාර්යාල දුම්රිය ප්‍රමාද විය හැකියි – වෘත්තීය සමිති කියයි

colombotoday

නිවෙස් තුළදීම සිදුවිය හැකි කොවිඩ් මරණ ඉහළ යන ලකුණු | මෘතදේහ ගබඩාවට අධිශීතකරණ සහිත කන්ටේනර් සූදානම් කරයි

colombotoday

CCTV : නත්තල් නිවාඩුවට ඥාති නිවසකට පැමිණි තරුණයෙකුට ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් අමානුෂික ලෙස පහර දෙයි.

colombotoday

ඩී.අයි.ජි. නමින් පිලියන්දල ගණිකා මඩමක් දාලා

colombotoday

ආගම්වාදී ත්‍රස්තවාදීන්ට විරුද්ධව ඔටුවා දිනවන්න. හිස්බුල්ලා ඉල්ලයි

colombotoday

උත්සව සමයේ රථවාහන මෙහෙයුමට පොලිස් නිලධාරීන් 9000ක්|බීමත්ව රිය පැදෙව්වොත් ලැබෙන දඬුවම

colombotoday