Colombo Today Local News

කල්පිටියේ අටක් ඉන්දිය ආරක්ෂක අංශ අත්අඩංගුවට

මුහුදු සීමාවන් උල්ලංඝණය කරමින් ධීවර රැකියාවේ නිරත වු කල්පිටිය හා කන්දකුලිය ධීවරයන් අට දෙනකු ඔවුන් ගමන් කළ යාත්‍රා සමග ඉන්දිය ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා මුහුදු සීමාව පසුකරමින් ඉන්දීය මුහුදු සිමාවට ඇතුල් වී මසුන් මරමින් සිටි කල්පිටිය හා කන්දකුලිය ප්‍රදේශවල ධීවරයින් 8 දෙනකු හා ඔවුන් ගමන් කල කුඩා ධීවර යාත්‍රා 4 ක් සමග මෙසේ ඉන්දීය ආරක්ෂක අංශ විසින්
පසුගිය 24 දින දහවල් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

මෙසේ ඉන්දීයන් ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකුලිය වි.එස්.එම්.ප්‍රනාන්දු,ඊච්චංකාඩුව වි.ඒ.ඒ.ජූඩ් මැල්සන් ප්‍රනාන්දු ,කන්දකුලිය වි.පි.රංග කුමාර් ධීවර ගම්මානය කන්දලිය, සිල්වෙස්ටර් කෘස්
කන්දකුලිය,එච්.ඩී.ආර්.ඩයස් වන්නිමුන්දලම,කේ.කේ.ඩබ්ලිව් ප්‍රනාන්දු උච්චමුනෙයි පල්ලියවත්ත,එච්.ජීවන්ත ආනවාසල,ඒ.ඒ.ආර්. ප්‍රනාන්දු යන ධීවරයින් 8දෙනෙකි.

Related posts

සජින් වාස්ට රුපියල් 1000ක දඩයක් !

colombotoday

කෙසෙල්වත්ත පවාස් ඝාතනය : සැකකරුවන් හතරක් අල්ලයි

colombotoday

රතන හිමි සමග නොමග ගිය විමල් – ගම්මන්පිල දොට්ට ? කැබිනට් සංශෝදනයට ජනාධිපති සුදානමින් ?

colombotoday

“ඔබේ දහම ඔබටයි, මගේ දහම මටයි. කියා ඉස්ලාමයේ කියනවා.. මේ රටේ අපි ජීවත් විය යුත්තේ ඒ අනුවයි“ – අගමැති

colombotoday

අනුකමිටුවේ නිර්දේශ කැබිනට් එකට යන්න පෙර ගුරු සමිති සාකච්ඡාවක් ඉල්ලයි

colombotoday

නිදහස් දින සැමරුම් අවම පිරිවැයක් යටතේ කරන්න ජනපති උපදෙස්

Admin