Colombo Today Local Newsfeatured

රතන හිමි සමග නොමග ගිය විමල් – ගම්මන්පිල දොට්ට ? කැබිනට් සංශෝදනයට ජනාධිපති සුදානමින් ?

රට හරි මගට මැයෙන් ඊයේ(2) දින ආණ්ඩු විරෝධී රැස්වීමක් පැවැත්වූ අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ දෙදෙනා දැනට දරණ කැබිනට් අමාත්‍ය තනුතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

ඊට අදාළ කැබිනට් සංශෝදනය සඳහා කටයුතු සුදානම් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

ආරක්ෂක ලේකම්ගේ නිළ නිවසේ රාජිත පදිංචි වෙයි.. ආරක්ෂක ලේකම්ට යනඑන මං නැතිවෙයි!

colombotoday

විශේෂ කාර්ය බළකායට “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක්.

colombotoday

හිටපු ජනපතිගෙන් ඉන්දියාවේදී ඓතිහාසික ප්‍රකාශයක්

colombotoday

රජයේ මුදලින් මැති ඇමතීන්ට රට සවාරි තහනම් – ජනපති නියෝග කරයි

colombotoday

“අපේ මිතුදම ගැන අන්තවාදීන් වැරදි කතා කියනව” ජනපති සිරිසේන ඉන්දීය අගමැති මෝදිට කියයි

colombotoday

රට කළඹන නව රැල්ලක් ! අපේ නායකයා ගෝඨා.. 2019 ජනපතිවරණය දිනනවා නිසැකයි – විමල් කියන කතාව මෙන්න

colombotoday