Colombo Today Sports News

ලක්මවට රන් පදක්කම් දෙකක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් සමත්වී තිබේ.

ඒ අනුව, නුවන් ඉන්දික T44 මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම දිනාගෙන ඇති අතර තත්පර 11.63 කින් ඔහු තරඟය අවසන් කිරීමට සමත්ව ඇත.

එසේම ප්‍රදීප් සෝමසිරි T46 මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනාගෙන ඇති අතර ඔහු මිනිත්තු 4:05.14 කින් තරගය අවසන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

2021විස්සයි විස්සේ ඕස්ට්‍රේලියාවට ලෝක ශූර කිරුළ

colombotoday

දයාසිරිට කිවුව රිලා කතාවට මාලිංගට තවමත් කැපිලි

colombotoday

අයි.සී.සී. සභාපති ධුරයට ගංගුලි සුදුසු බව සංගක්කාර කියයි

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනකව පන්නයි

Admin

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදෙයි

Admin

සනත් ජයසූරියට වසර දෙකක තහනමක්

colombotoday