Colombo Today Sports News

පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනකව පන්නයි

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද. 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24)දින සම්මතවිය.

යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77 ක් පමණි.

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දේශපාලන පක්ෂවල බහුතර මන්ත්‍රීවරු පිරිසක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ යෝජනාවට පක්ෂවයි.

Related posts

ශ්‍රී ලංකාව 203කට දැවී යයි – එංගලන්තය ලකුණු 177ක් ඉදිරියෙන්

colombotoday

වසර 15කට පසු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අවසන් මහා තරඟයකට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුවට

colombotoday

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin

මාලිංග කෝටි 4.5 කට විකිණෙයි…

colombotoday

අවසන් T20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 23ක පරාජයක්

colombotoday