World

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි 12 හැවිරිදි Noya මරයි

අවම වශයෙන් ගාසා තීරයේ මේ වනවිට ප්‍රාණ ඇපකරුවන් 203ක් රඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක Daniel Hagari පවසන්නේ, ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 203 දෙනෙකුගේ පවුල් වෙත හමුදාව විසින් මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි.

එමෙන්ම ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් අල්ලාගත් ප්‍රාණ ඇපකරුවන්ගෙන් දෙදෙනෙකු මියගොස් සිටියදී සොයා ගත් බව ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

80 හැවිරිදි Carmela Dan සහ ඇගේ 12 හැවිරිදි මිනිබිරිය Noya Dan Kibbutz Nir Oz හිදී ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා ගැනුණි.

කෙසේවෙතත් සිරුරු සොයාගත් ස්ථානය පිළිබඳව ඊශ්‍රායලය ප්‍රකාශ කර නොමැත.

Related posts

පකිස්තානයේ භූ කම්පනයකින් 20ක් මරුට

colombotoday

තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා වසරක්

colombotoday

මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට

Admin

චීනයේ භූ කම්පනයකින් පුද්ගලයින් 111ක් මරුට

Admin

ලෝක ශූරයන් පිළිගන්න ඇවිත් ආජන්ටිනාව යුධ පිටියක් වෙයි – අවුරුදු 5ක දරුවකු කොමා තත්ත්වයට

Admin

IS ත්‍රස්තයෝ ප්‍රංශයේ කිතුණු පල්ලියකට පනී.. පූජකවරයාගේ ගෙල කපා මරයි !

colombotoday