World

චීනයේ භූ කම්පනයකින් පුද්ගලයින් 111ක් මරුට

චීනයේ හටගත් භූ කම්පනයකින් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තවත් 220 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ චීනයේ ගන්සු ප්‍රාන්තයේ මෙම මැග්නිටියුඩ් ඒකක 5.9ක භූ කම්පනයක් ඇති විය.

ඉන් ගොඩනැගිලි සහ නිවාසවලට දැඩි හානි සිදු වූ අතර සුන්බුන් අතර සිරවූ පිරිස් මුදාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Related posts

පාර්ලිමේන්තුවක් අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

colombotoday

ජපානයෙන් එක් දිනකදී වැඩිම මරණ වාර්තා වෙයි

colombotoday

ඉම්රාන් ඛාන්ගේ නැවත අලුත් වූ සිර දඩුවම

Admin

ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින කිරුළ අත්හරී

Admin

මාධ්‍යවේදියෙක් ප්‍රවෘත්ති කාමරයේම දිවි නසා ගනී

colombotoday

ISIS පවුලක් ඉන්දුනීසියාවේ කිතුනු පල්ලි තුනක් පුපුරවා මරාගෙන මැරෙයි.. දෙවැනි දිනටත් අද තවත් ප්‍රහාරයක්..

colombotoday