Colombo Today Local News

අදත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, කඩිනමින් මාර්ගයේ ධාවන කටයුතු යළි සිදු කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවයි.

Related posts

මරණ පුච්චන එක පාප කර්මයක්. අපේ රට ගත්තේ අන්තවාදී තීන්දුවක්. | සජිත් ප්‍රේමදාස මුස්ලිම් මරණවලට විශේෂයක් කරන්නැයි ඉල්ලයි.

colombotoday

රටපුරාම පොහොර හිඟයි ආණ්‌ඩුව නිහඬයි

colombotoday

Colombo Today වාර්තාව සත්‍ය වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

රට පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්..

colombotoday

ගල්කිස්ස අධිකරණය තුළ වෙඩිතැබීමට 2ක් සැක පිට අල්ලයි

colombotoday

“හැමෝම ජනාධිපති අගමැති වෙන සිහින වල… ඉතිං රට හැදෙයිද” – අර්ජුන

colombotoday