Uncategorized

ජනපති සහ චීන ජනපති අතර හෙට විශේෂ හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක් චීනයේ බීජිං නුවරදී හෙට (20)දින සිදු කිරීමට නියමිතය.

චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල බීජිං නුවරට ගොස් සිටී.

ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර හමුවේ දී ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡාවක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ වැඩිම ණය හිමියා වන්නේ ද චීන රජයයි.

Related posts

A new boxing gym in Monroeville gives women the opportunity to train

colombotoday

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ ඉසෙඩ් අගය නිකුත් කෙරේ

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ

Admin

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිනොගනී

Admin

වද සැත්කම් චූදිත සාෆි ඇපමත නිදහස්..

colombotoday

ජන බලවේගයට තවත් දෙදෙනෙක්

Admin