Colombo Today Local NewsUncategorized

ජන බලවේගයට තවත් දෙදෙනෙක්

තවත් දේශපාලනඥයින් දෙදෙනෙක් සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

මෙලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් සමගි ජන බලවේගය සමග එක්වී ඇත්තේ ගාමිණී තිලකසිරි සහ ගාමිණී සිල්වා යන අයයි.

මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගාමිණී තිලකසිරි සහ ගාමිණි සිල්වා යන මහත්වරුන් සජබ ය සමග එක්වී තිබේන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ 100 වන සක්වළ වැඩසටහනේදී ය.

Related posts

කාන්තාවක් කළ පහරදීමකින් යාචකයෙක් මියයි

colombotoday

‘පෞද්ගලික බස් කර්මාන්තයට අයවැයෙන් කිසිදු සහනයක් නෑ’

Admin

ඒකාබද්ධ විපක්ෂයේ වැඩබලන නායක තේරීමට නිමල් සිරිපාල විරුද්ධ වේ

colombotoday

ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනයට අවසර ඉල්ලයි

Admin

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වන්න ජනපති අත්සන් කරයි

colombotoday

උපරිමයෙන් බලය බෙදනවා – දෙමළ සන්ධානයට සජිත්ගෙන් කොළ එළි !

colombotoday