Colombo Today Local News

අභිරහස් ලෙස දිවි හැරගිය මල් කැකුලක්

තලෛමන්නාරම, ප්‍රදේශයේ 10 හැවිරිදි දැරියක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඒ නිවස ආසන්නයේ වත්තක තිබියදීය.

පොලීසිය පැවසූවේ දැරිය සිය නිවස ආසන්නයේ වෙළෙඳසැළකට ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ ඥාතීන් සිදුකළ සොයා බැලීමකදී සිරුර සොයාගත් බවය.

ඒ නිවස ආසන්නයේ වත්තක තිබියදීය.

ඊයේ (15) සවස හෝ රාත්‍රි කාලයේදී දැරියට මෙම අපරාධය සිදුවන්නට ඇති බව තලෛමන්නාරම පොලීසිය සැක කරයි.

සිරුර හමුවී තිබුණේ අද (16) උදෑසන කාලයේදී බවත් සදහන් කරයි.

දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මත පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ දැරිය කිසියම් ලිංගික හිංසනයකට ලක්වී ඇතිද යන්න පරීක්ශන පවත්වන බවයි.

Related posts

තැපැල් ඡන්ද දින මේ දක්වාත් ප්‍රකාශයටපත් කර නොමැති බව මැතිවරණ කොමිසම පවසයි

colombotoday

මහාචාර්ය නීලිකා මලවිගේට WHO තාක්ෂණික උපදේශක කණ්ඩායමේ තනතුරක්

colombotoday

ඉන්ධන ගැටළුට කෝප් කමිටුවෙන් නිර්දේශ මාලාවක්

colombotoday

හොදින් හෝ නරකින් කොළඹ කුණු කන්ද පුත්තලම් කලපුවට… තවත් විනාශයක්….

colombotoday

වසන්ත සේනානායක තීරණය වෙනස් කරයි… නැවතත් රනිල් ළගට…

colombotoday

දෙස් විදෙස් කුමන්ත්‍රණ හමුවේ නව වසරේ ජාතික අභිලාෂය කෙසේ විය යුතුද? මැදගොඩ අභයතිස්ස හිමි

colombotoday