Colombo Today Local News

“පෝයට බාර් වැසීමෙන් මත්පැන් බීම වැඩිවෙනවා.. බියර්, වයින් මිලටත් වෙනසක් ඕන“ – මුදල් ඇමති

පෝය දිනවලදී තැබෑරුම්හල් වසා තැබීම හේතුවෙන් මත්පැන් භාවිතය ඉහළ ගොස් ඇති බව තමාට හැගෙන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එසේම බියර් හා වයින් මිල සංශෝධනය කිරීම මගින් නීතිවිරෝධි ලෙස ශ්‍රී ලංකාවට මත්පැන් ආනයනය කිරීම අවම කළ හැකි යැයි තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තායිලන්තය බෞද්ධ රටක් වුවත් එම රටේද පෝය දිනයේ මත්පැන් අලෙවිසැල් වසා නොතබන බවද ඇමතිවරයා පැවසීය.

Related posts

වනවාසලදී රු. මිලියන 20 කට අධික මුදලක් හා පිස්තෝලයක් සමග අයෙක් STF භාරයට.

colombotoday

OIC ගේ මුව ආවරණය ගලවන්න ගිය රැප් ගායකයාට වැඩ වරදී…

colombotoday

එක්නැලිගොඩ ඝාතනයට සැක හමුදා සාමාජිකයින් 9 දෙනා යළි රිමාන්ඩ්

colombotoday

පාස්කු ප්‍රහාරය පිටුපස විදෙස් හස්තයක් ?

colombotoday

කොළඹ හෝටල් තුනකටත් බෝම්බ ප්‍රහාර….

colombotoday

ලෝකය දිනා වාසි මල්ලක් අරන් අගමැති එයි!

colombotoday