Colombo Today Local News

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති විරෝධතාවක…

අද(27)දිනයේ ජාතික විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරෙන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව පවසයි.

එහි සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා සඳහන් කරන්නේ, රාජ්‍ය සේවකයින් සඳහා අවම 20,000ක වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා දෙන්නැයි රජයට බලකරමින් විරෝධය ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවයි.

වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුප සඳහා රාජ්‍ය සේවකයාගේ වැටුපෙන් 8% ක් ගැනීමට අයවැයෙන් කළ යෝජනාවටද තමන් විරෝධය පලකරන චන්දන සූරියආරච්චි මහතා පවසයි.

Related posts

බස් රථයක් පෙරළී 12කට තුවාල

colombotoday

ජනපතිගේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ විරෝධය

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට නැහැ

colombotoday

ගල්ඒදඬුගොඩ දේවස්ථානයට ඇතුළුවීමට උත්සහ කළ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

සෝභිත හිමියන්ගේ තැන ගන්න දඹර හිමි එයි

colombotoday

කුරුණෑගලින් අකිල විරාජ්ටත් පාර්ලිමේන්තු වරම් අහිමි වෙයි?

colombotoday