Colombo Today Local News

චීනෙන් එක්දින ධීවර ය්‍රාත්‍රා වලට නොමිලේ භූමිතෙල්

චීන සමූහ ආණ්ඩුවේ ආධාර ඇතිව එක්දින ධීවර ය්‍රාත්‍රා සඳහා නොමිලයේ භූමිතෙල් ලබා දෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

දිවයිනපුරා ධිවරයන් 28000කට එක් ධීවරයකුට භූමිතෙල් ලීටර 153 බැගින් ලබාදෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව, මෙවර භූමිතෙල් ලීටර් 4250000ක් ධිවරයන්ට ලබාදෙන බව ද පියල් නිශාන්ත මහතා පවසයි.

Related posts

එජාප අපේක්ෂකත්වය සජිත්ට. රනිල් එකඟ වේ. පැනවූ කොන්දේසි මෙන්න

colombotoday

කොළඹ මහල් නිවාස සංකීර්ණ 06ක් හුදෙකලාභාවයෙන් ඉවතට

colombotoday

ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 හෙළි කරන්නද? ජනපති ලේකම් නීතිපති උපදෙස් පතයි

colombotoday

ප්ලාස්ටික් නියාමනයට ගැසට් පත්‍ර දෙකක්

colombotoday

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින අයගේ තොරතුරු දෙන්නැයි නියෝග

colombotoday

පාසැල් දරුවන් “පැති කුදය“ රෝගයෙන් බේරා ගන්න අලුත් පොත් බෑග් එකක් !

colombotoday