Colombo Today Local News

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දෙපැත්තෙන්ම මෙතෙක් සහයෝගය ලැබී නැහැ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සඳහා ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කිසිදු පාර්ශ්වයක සහයෝගයක් මේ දක්වා ලැබී නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ සාමාජික, ජනාධිපති නිතීඥ මනෝහාර ද සිල්වා මහතා කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පැවසීය.

නව ව්‍යවස්ථා කෙටුම්පත දේශපාලනඥයින්ට හිතකර කොටුම්පතක් නොවන බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂඥ කමිටුව විසින් සම්පාදන කළ නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ විද්වත් කථිකාවක් එලෙස ඊයේ (12) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණි.

බුද්ධශාසන කාර්යය සාධක මණ්ඩලය විසින් මෙම විද්වත් කථිකාව සංවිධානය කර තිබුණි.

Related posts

කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්

colombotoday

ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිළිබඳ විගණනයක් අරඹයි

colombotoday

2020 ජනපතිවරණයේ ශ්‍රීලනිප අපේක්ෂකයා තීරණය කරයි !

colombotoday

ධානිෂ් අලි රිමාන්ඩ්

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි

Admin

කුඹුරු යායක තිබී ලේ ගලන තුවාල ඇති මළ සිරුරක් හමුව වෙයි

Admin