Colombo Today Local News

කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්

දූෂිත යැයි පවසන එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (6) නියෝග කළේය.

දූෂිත එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ ඊයේ(6) පෙරවරුවේ නීතිඥයින් මාර්ගයෙන් රහස් පොලීසියට භාර වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

Related posts

අගමැති රනිල් ඉල්ලා අස්වෙලා ?

colombotoday

ගංජා සමඟ ඇල්ලූ සුමන්තිරන්ගේ රියැදුරාගේ සහෝදරයා බලෙන් නිදහස් කරලා

colombotoday

තවත් ග්‍රාම නිලධාරී වසම් 2ක් හුදකලා කෙරේ

colombotoday

මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ 14ක් නිදහස්

colombotoday

දෙහිවල මුස්ලම් ජාතික පවුලක් පිලිස්සී මිය යයි

colombotoday

අක්කරෙයිපත්තුවේ පහරදීමකින් පොලීසියේ 10කට තුවාල

colombotoday