Colombo Today Local News

චිනය එක්ක අලුත් අවබෝධතා ගිවිසුමකට එන්න කැබිනට් අනුමැතිය

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

නිෂ්පාදන ධාරිතාවය සහ ආයෝජන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම අවබෝධතා ගිවිසුමට එළඹෙන බව රජය පවසයි.

මෙම ගිවිසුමට අත්සන් තැබීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

ස්වාධීන රූපවාහිනී ස්ථාවර තැන්පතුවටත් යහපාලන ආණ්ඩුව විදලා

colombotoday

ජනපති කෙන්යා යයි…

colombotoday

රටේ ආර්ථිකය ඉවරයි ! ජනපතිගේ රතු කට්ට පනී.. අගමැතිගේ මූණටම දොස්මුරයක්..

colombotoday

කොටහේන හින්දු කෝවිලේ මහා ශිවරාත්‍රී පූජාවට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක්!

colombotoday

ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කල යුද්ධ හමුදා වෛද්‍යවරු ගිනස් වාර්තා අතරට

Admin

කොළඹදී සෞඛ්‍ය නීති කඩ කරන්නන්ට ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday