Colombo Today Local News

සිඟිත්තිය වතුර වළකට වැටී මිය යයි

කිලිනොච්චිය පුනරීන් නෙඩුන්කුලම ප්‍රදේශයේ වැසි ජලය එකතුවන වලකට ඇද වැටි වයස අවුරුදු එක හමාරක පමණ දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පුනරන් පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුෂ්පරාසා මිතුසනා නැමති දැරියකි.

දැරිය මෙම ජලය පිරි වලට ඇද වැටෙනු කිසිවෙකුත් දැක නොමැති අතර දැරිය නිවසේ නොමැති බව නිරීක්ෂණය කළ මව හා පියා දැරිය සොයා බැලීමේදී ඇය වතුර වලක වැටි දගලමින් සිටින බව දැක තිබේ.

Related posts

නීතියට වෙට්ටු දැමූ ඇඹිලිපිටිය ASP රහස් පොලිස් අත්අඩංගුවට

colombotoday

ජමයතුල් උලමා ලොක්කෙක් තරුණයෙකු පැහැරගෙන නිරුවත්කර පහර දෙයි. – කනක් පැලිලා.. පොලීසිය නිශ්ශබ්දයි

colombotoday

ළමා රෝහලේ ඖෂධ 40ක හිඟයක්

colombotoday

දේශබන්දු වෙනුවෙන් පෙනී සිටි ටිරාන්ගේ ප්‍රකාශයකට කොළඹ මහාධිකරණ නීතීඥ සංගමයේ අප්‍රසාදය

Admin

පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් නායකයින් හමුවෙයි

Admin

රාජපක්ෂලා එක්ක ඩීල් දමන්නේ කවුද කියා හෙළි වුණා

colombotoday