Colombo Today Local News

පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් නායකයින් හමුවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජනය කළ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ එම පක්ෂයේ නායකයින් අතර විශේෂ හමුවක් අද (15)දින පැවැත්වේ.

ඒ, පක්ෂ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදීයි.

දිස්ත්‍රික් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු නගරාධිපතිවරුන්, නියෝජ්‍ය නගරාධිපතිවරුන්, සභාපතිවරුන් මෙම හමුවයට කැඳවා ඇත.

Related posts

නාවික කදවුරු භූමියේ ඉඩම් ඉල්ලා මුලතිව් හී විරෝධතා !

colombotoday

මෝදර, ලෙල්ලමේ ධීවර බෝට්ටු 7ක් අළු වෙයි

Admin

බෙදුම්වාදී මළබෙර හඩ ඇසේ.. ස්වාධීන බලතල පළාත්සභාවට.. ව්‍යවස්ථා කමිටු යෝජනා මෙන්න

colombotoday

ජනපති හා කථානායක හමුව අද සවස 5ට

colombotoday

ආණ්ඩුවේ ඉන්නවද? යනවාද? ශ්‍රීලනිප තීරණය දෙසැම්බරයේ !

colombotoday

තීරණය ස්ථීරයි.. ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩුවේ අගමැති නිමල් සිරිපාල

colombotoday