Colombo Today Local News

සම්බා සහල් කිලෝවක් රු.30කින් හිතුමතේ ඉහළ දාලා

සම්බා සහල් කිලෝවක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට සහල් ව්‍යාපාරිකයන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.

කිලෝවක් රුපියල් 230ක්ව පැවති සම්බා සහල් කිලෝවක මිල රුපියල් 260ක් දක්වා මෙරට ප්‍රධාන සහල් සමාගමක් කටයුතු කර ඇති බවත් තවත් සමාගමක් සම්බා සහල් කිලෝවක මිල රුපියල් 245 දක්වාත් ඉහළ දමා ඇති බවත් පාරිභෝගිකයෝ චෝදනා කරති.

මෙම සමාගම්වලට හිතුමතේ මිල ඉහළ දැමීමට අවස්ථාව දුනහොත් උත්සව සමය අවසන් වන විට සම්බා සහල් කිලෝවක මිල රුපියල් 300 කට ආසන්න වනු ඇතැයි පාරිභෝගිකයෝ සඳහන් කරති.

Related posts

72 වැනි නිදහස් සැමරුමට චීන ජනපතිගෙන් සුබ පැතුම්

colombotoday

බැංකු ගිණුම්වලින් මුදල් ඇද්ද සැකකරුවෙක් පැමිණිලි 13කට පසු අල්ලයි

Admin

මාවුස්සාකැලේ හා කාසල්රි ජලාශ පිටාර මට්ටමට

colombotoday

“කොටි ඩයස්පොරාව නැවතත් හිස ඔසවනවා… ජාතික ආරක්ෂාව දුර්වල වෙලා” – කරුණා අම්මාන්

colombotoday

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු අඟවයි

Admin

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් අරඹයි

Admin