Colombo Today Local News

එන අයවැයෙන් රටම හොල්මන් කරනවා – මුදල් ඇමති

ravi 125

2016 වසර සදහා ඉදිරිපත් කරන අයවැයෙන් රටම හොල්මන් කරවන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ආණ්ඩුව අධිවේගී මාර්ග ඇතුළු මහා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බවත්, රටේ ආදායමද වැඩි කර ගැනීමට සමත් වී සිටින බවත් ඔහු කියා සිටියේය.

Related posts

රාජ්‍ය, නියෝජ්‍ය ඇමති ඔලු මාරුව සූදානම්.. මැති ඇමතීන් ජනාධිපති කාර්යාලයට එයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තාවකාලික පැවිදි භාවයට

Admin

බෝගම්බර රැඳවියන් වහලයක් උඩ විරෝධතාවක

colombotoday

‘මගේ ජාතිය වෙනුවෙන් මා යුතුකම ඉටුකළා‘ – නවසීලන්ත මුස්ලිම් පල්ලියේ වෙඩි තැබූ ප්‍රහාරකයාගෙන් පිටු 74ක ලිපියක්…

colombotoday

දියවන්නා ඔයේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

Admin

තිරිගු පිටි මිල රුපියල් 8 කින් වැඩි කිරීමට සූදානම් වීම නිසා තිරිගු පිටි හිගයක්!

colombotoday