Colombo Today Local News

මහින්දගේ ජාතික පෙරමුණ සුදු නෙළුමෙන් එයි.. නම ඉදිරියේදී

mahinda rajapaksha

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී බිහිවන පක්ෂයේ ලාංඡනය නව පක්ෂයේ ලාංඡනය සුදු නෙළුම බවත් පක්ෂයේ නම ඉදිරි දෙසතිය තුළදී ප්‍රකාශයට පත් කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලනආයතන නියෝජිතයන්ගේ සන්ධානය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු හිටපු ප්‍රාදේශීය සභා සභාපති උදේනි අතුකෝරළ මහතා සඳහන් කළේ විවිධ කතා කියා නව පක්ෂය බිහිවීම වැළැක්වීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවයි.

Related posts

පී සී ආර්. මගඩිය. 2000 කට්ටලය 4000 ට අරගෙන. සෞඛ්‍ය ලොක්කන් 40කගෙන් ප්‍රශ්න කෙරේ.

colombotoday

ගාල්ල පැලවත්ත පාරේ අබ්දුල් හකීම්ගේ නිවසට අක්‍රම් ලවුසාන් ඇතුළු පිරිසක් පහර දෙති. දෙදෙනෙකු රෝහලට. යතුරු පැදිවලටත් හානි

colombotoday

“මහමැතිවරණයෙන් පසු රජයේ සේවක වැටුප 50% කින් කප්පාදු කරනවා.” වසංගතය අස්සේ රංජිත් මද්දුම බණ්ඩාර ඡන්ද හොයයි

colombotoday

කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

colombotoday

රුවන්වැලි සෑයටත් වඩා උසින් නත්තල් ගහ දැන් ගාලුමුවදොර.. ‘කාලිංගමාඝවත් මෙහෙම දෙයක් කරේ නෑ‘අගමැති කියයි

colombotoday

ඉන්ධන බෙදාහැරීම නිරීක්ෂණයට යුද හමුදාව යොදවයි

colombotoday