Colombo Today Local News

ETCA අවසන් සාකච්ඡාවට ඉන්දීය වාණිජ ඇමතිනිය 26 එයි !

nirmala-seetharamanඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට නියමිත එට්කා ගිවිසුම ගැන වූ අවසන් සාකච්ඡව සදහා ඉන්දීය වෙළෙද හා වාණිජ කටයුතු ඇමැතිනී නිර්මලා සීතාරාම් මහත්මිය ඉදිරි 26 දා මෙරටට පැමිණෙයි.

මෙම සංචාරය පසුගිය මාසයේ අවසන් සතියට කලින් යොදා තිබුණද ඉන්දීය අගමැතිවරයා විසින් එය අවලංගු කරන ලදී.

ඉන්දු-ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම මෙම වසර අවසන් වීමට පෙර අත්සන් කිරීමට දෙරටේ බලධාරීන් තීරණය කර ඇති නිසා මෙම අවසන් සාකච්ඡාව තීරණාත්මක වනු ඇතැයිද වාර්තා වෙයි.

Related posts

ඇඳිරි නීති කාලය තුල අත්‍යවශ්‍ය සේවා සදහා අවසර

colombotoday

දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් පාසල් සිසුවෙක් ඝාතනයට

colombotoday

අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් එක් රැඳවියෙක් මරුට

colombotoday

හංගේරියානු විදේශ ඇමති දිවයිනට

colombotoday

සූරියවැව කොල්ලන් හෙල්ලූ සජිත්ගේ ඩ්‍රම්ස් ගැහිල්ල මෙන්න (Video)

colombotoday

අද දවල් සිට ගෑස් බෙදා හැරීමේ ඇරඹේ – ලිට්‍රෝ

colombotoday