Colombo Today Local News

හිටපු මහ කොටියෙක් යාපනේදී සමරයි ! (PHOTO)

කොටි සංවිධානයේ හිටපු නායකයකු වන ත්‍යාගරාජා දිලීපන් නමැත්තාගේ 29 වැනි සමරුව, හිටපු කොටි සාමාජිකයන්ගෙන් සමන්විත ප‍්‍රජාත්නත‍්‍රවාදි විමුක්තිකාමි පක්ෂ සාමාජිකයින් ඊයේ (15) සිදුකර ඇත.

සිංහල ජනතාව උතුරෙන් පලවාහරින ලෙස බලකරමින් හා ඉන්දීය රජය එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සාකච්ඡා කළ යුතු බවට ඉල්ලමින් යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිට උපවාසයක් පවත්වමින් සිටියදී තිලීපන් මිය ගියේ 1987 අගෝස්තු 26 වැනිදායි.

ඔහු උපවාස කරමින් සිටින අවස්ථාවේ එල් ටි ටි ත්‍රස්තවාදී සංවිධාන නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ද දිලීපන් හමුවීමට පැමිණ ඇත. දිලීපන් යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුවෙකු ලෙස සිට අවස්ථාවක එල් ටි ටි සංවිධානය වෙත එක්ව සිටියහ.

ltte232 ltte2323

Related posts

වතු නිවාස පෙළක ගින්නක්

colombotoday

විජයදාස ඉවත් කරන්න – අගමැති ජනපතිට දන්වයි.. තීරණය ජනපති අතේ !

colombotoday

කුණු කන්දට යටවී මිය ගිය අයගේ මිනී පෙට්ටියෙනුත් ගසා කාලා (Video)

colombotoday

දෙරණ 360 දී බදුර්දීන් අසරණ වෙයි.. අන්තිමේදී ගූගල් සිතියමත් බොරු කියයි (Video)

colombotoday

ලකුණු 455ක් ඉදිරියෙන් සිටින ලංකාව

Admin

වැඩට නොආ දුම්රිය සේවකයන් ඉවතට

colombotoday