Colombo Today Local News

“රටේම විදුලි දෝශ හදන්න තව මාස තුනක්වත් යයි” විදුලි උප ඇමති

ajith p perera

ජාතික විදුලිබල පද්ධතියේ ඇති දෝෂ සම්පූර්ණයෙන් නිරාකරණය කර ගැනීම සඳහා අවම වශයෙන් තවත් මාස 3ක කාලයක් හෝ ගත වනු ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි.

විදුලි බිඳ වැටීම වැළැක්වීම සඳහා ගත හැකි කෙටිකාලීන කි‍්‍රයාමාර්ග පිිළිබඳ දැනටමත් තොරතුරු රැස් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

Related posts

කෝප් වාර්තාවේ “ෆුට් නෝට්” කල්ලියට බැදුම්කර හොරු කෝටි ගණන් සල්ලි දුන්නා

colombotoday

රටට වැඩියෙන්ම හානි කර ඇත්තේ උගත් බුද්ධිමතුන් !

colombotoday

“ඇමති බිරියන්ගේ හඩපටත් මා සතුයි” – රන්ජන් මේ ආණ්ඩුවේ මැති ඇමතිලාත් බයභීත කරවයි

colombotoday

රණවිරුවන් දංගෙඩියට ගෙන යන රෝම සම්මුතියට ශ්‍රී ලංකාව ඇතුල් කිරීමට UN යාළුවෝ සැරසෙයි

colombotoday

විකෘති ආගමික ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්

Admin

යහපාලන පොරොන්දු ඉටු කළා නම් මෙහෙම වෙන්නේ නැහැ – පාටලී චම්පික රණවක

colombotoday