Colombo Today Local News

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ලබන 27 දා මෙරට නිල සංචාරයක

චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා මෙරට නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වෙයි ෆෙන්ග්හි ලබන 27 සිට 29 වනදා දක්වා මෙරට සංචාරයේ නිරත වන බවයි.

Related posts

වගා ළිදකට වැටී 18හැවිරිදි සිසුවෙක් ජිවිතක්ෂයට

colombotoday

බන්ධනාගාරවල තදබදය දිනෙන් දින ඉහලට

Admin

“මම ගියොත් ක්‍රිකට් ඉවරයි.. බාරගත් වැඩේ ඉවර කරල මිස මම යන්නෑ” – තිලංග

colombotoday

ජනපති, අගමැති ඇඟිළිගැසීමෙන් මංගල කුපිත වේ

colombotoday

පෝය දවසේ දේව බලෙන් ලෙඩ සුව කරන්න යයි.. දේව දූතයාටත් ලෙඩක් වැටෙන ලකුණු !!

colombotoday

පිංකමකට ගිය පොහොට්ටු මන්ත්‍රීගෙන් අහසට වෙඩි

colombotoday