Colombo Today Local News

“මම ගියොත් ක්‍රිකට් ඉවරයි.. බාරගත් වැඩේ ඉවර කරල මිස මම යන්නෑ” – තිලංග

තමන් ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත්වුවහොත් ක්‍රිකට් ක්‍රීඩාව සහමුලින්ම කඩාවැටෙන බවට තමාව පත්කළ සාමාජිකයින් පවසන නිසා කිසිම හේතුවෙක් නිසා හෝ ක්‍රිකට් ආයතනයේ සභාපතිධුරයෙන් ඉවත් නොවන බව ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

එසේම හඳ ඉල්ලා හඩන පොඩි දරුවන් වැනි අයගේ කීමට තමන් අවනත නොවන බවත් මෙතෙක් කිසිඳු අයෙක් තමන්ට ඉවත්වන ලෙසට දැනුම් දී නැති බවත් ඔහු සඳහන් කළේය.

ආණ්ඩුවේ ඇමතිවරයෙකු වැරදි වැඩක් කළ පමණින් ජනාධිපති, අගමැති ඉවත් නොවන බවත් එලෙසම තමාට පැවැරුණු රාජකාරිය සම්පූර්ණයෙන්ම නිමකෙට ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ගෙන එන බවත් ඔහු වැඩිදුරටත් පැවසයි.

දේශය

Related posts

සීතා ඇතින්නට වෙඩි තබා ඇත්තේ ජීව උණ්ඩ වලින් – ස්කෑන් පරීක්ෂාවෙන් හෙළිවෙයි

Admin

දේශීය ඖෂධ ජනතාවට ලබා දෙන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

ලංකාව චීන යුද ගුවන් යානා මිලදී ගැනීමට සැරසෙයි

colombotoday

කොත්තු, පරාටා, ෆ්‍රයිඩ් රයිස් කනවානම් මාරයාද ඔබ සොයා ළඟ ළඟම පැමිණෙයි!

colombotoday

නාමල් ශ්‍රීලනිපයෙන් නෙරපන්න.. මධ්‍යම කාරක සභාවට යෝජනාවක් !

colombotoday

රියදුරු පුහුණු පාසලක ප්‍රධාන පුහුණුකරු රුහුණු කුමාරිගේ අනී

colombotoday