Colombo Today Local News

පිංකමකට ගිය පොහොට්ටු මන්ත්‍රීගෙන් අහසට වෙඩි

බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රියේ අඟුරුවාතොට ප්‍රදේශයේදී පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරයෙකු වෙඩි තැබීමක් සිදු කර තිබේ.

ඊයේ රාත්‍රියේ අඟුරුවාතොට ප්‍රදේශයේ නිවසක දානමය පිංකමකට සහභාගි වීමට පැමිණි මන්ත්‍රීවරයා එහි සිටි පිරිස සමඟ බහින්බස් වීමක් ඇති කර ගෙන ඇති බවයි.

එම ස්ථානයෙන් පිටව ගිය මන්ත්‍රීවරයා නැවත පැමිණ සිය රථයේ සිටම නිවස දෙසට හා අහසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

වෙඩි තැබිමෙන් අනතුරුව මන්ත්‍රීවරයා පළා ගොස් ඇති අතර ඔහු සොයා වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පැවසී ය.

Related posts

ශ්‍රී ලංකාවේ සතියක් තුළ අසාදිතයන් 311ක් වාර්තා වේ

colombotoday

ජනාධිපති මන්දිරයෙන් අරගලකරුවන් සොයා ගත් කෝටි 2ක ගෝඨා ඉල්ලයි

Admin

කිරි පිටි මිල ඉහළ යයි

colombotoday

ආණ්ඩුව 20 ගැන අදහස අතහැරගනී.. පුංචි ඡන්දය දෙසැම්බර් 9 වැනිදා !!

colombotoday

වැඩකරන්න කම්මැලි වූ පොලිස් රෝහල් අධ්‍යක්ෂක පොලිස්පති නියෝගයෙන් ඉවතට

colombotoday

මැති ඇමැති පිරිසක් රට පනී ?

colombotoday