Colombo Today Local News

සංහිඳියාවේ නාමයෙන් යටපත් කරවන්න හදන වීරත්වය, ඉහළින් ඔසවා තබා සෙන්පති කමල් හමුදාවට සමුදෙයි !

දේශයට නිදහස හිමිකරදුන් මානුෂීය මෙහෙයුමේ 53 වන සේනාංකයට අණදුන් මේජර් ජෙනරාල කමල් ගුණරත්න මහතාගේ “රණමග ඔස්සේ නන්දිකඩාල් – ත්‍රස්තවාදය පැරදවීමේ සත්‍ය කතාව“ කෘතිය මහා සංඝරත්නය ප්‍රමුඛ‍හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ඊයේ පස්වරුවේ එළිදක්වන ලදි.

30 අවුරුදු ත්‍රස්තවාදී ශාපයෙන් දේශය මුදවාගැනීමේ මානුෂීය සටනේ උදාරත්වය වීරත්වය සංහිඳියාවේ නාමයෙන් අමතකකරවීමට උත්සාහ දරන යුගයක” රණමඟ ඔස්සේ නන්දිකඩාල්” හා ”ROAD TO NANDIKADAL” කෘතිය ඔස්සේ අවසන් සටනේ ප්‍රභාකරන්ට මරණය ගෙනදුන් සේනාංකයේ අණදෙන නිලධාරියාව සිටි මේජර් ජනරාල් කමල් ගුණරත්න රණවිරුවා තම විශ්‍රාම යන දවසේ මුළු ලෝකයටම නැවත මතක්කරදීම ජාතියේ වාසනාවකි.

[fbvideo link=”https://www.facebook.com/viharamaramahadavi/videos/642225065936529/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

අයියාට පිහියෙන් ඇන මල්ලි ලොරියකට පැන දිවි නසා ගනී – මවත් ඇඳ යට මිය ගිහින්.

colombotoday

ඇවන්ගාඩ් මඩ ගහන්න “වම දකුණ” මාරුවූ පක්ෂ ලොක්කෙකුට මහාරාජාගෙන් කෝටි ගණනක කොන්ත්‍රාත්තුවක්!

colombotoday

වරාය සේවකයෝ පාරක් වහයි – කොළඹ කොටුව මාර්ග අවට දැඩි රථවාහන තදබදයක්

Admin

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

Admin

මුහුදු මහා විහාරයේ සාමනේර හිමිට මුස්ලිම් ජාතිකයකු පහරදීලා

colombotoday

2020 පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමී මැතිවරණයක්

colombotoday