Colombo Today Local News

වරාය සේවකයෝ පාරක් වහයි – කොළඹ කොටුව මාර්ග අවට දැඩි රථවාහන තදබදයක්

වරාය සේවකයෝ මේ වන විට වරාය පිවිසුම් ඉදිරිපිට මාර්ගය වැසෙන සේ මාර්ගයේ වාඩි වී විරෝධතාවයේ නිරතව සිටින බව වාර්තාවේ.

මේ හේතුවෙන් කොළඹ කොටුව අවට මාර්ග දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.

රජය ක්‍රියාත්මක කර තිබෙන නව බදු පනතට එරෙහිව වෘත්තිකයන් ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනයට සමගාමීව වරාය සේවකයෝ මේ වන විට වරාය පිවිසුම ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටින බව වැඩි දුරටත් වාර්තාවේ.

Related posts

මංගලගෙන් සජිත් පිලට කුණු බැණුම්, අමු අන්තවාදීන් පිරිසක් යයි කියයි..

colombotoday

හිටපු සැරයන් අල්ලස් චෝදනාවලින් නිදහස්

Admin

ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවධානමක්…

colombotoday

වකුගඩු ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට

colombotoday

UPDATE: උඩුවේ හිමියෝ 17 දක්වා රිමාන්ඩ් !

colombotoday

උතුරේ බෞද්ධ විහාරස්ථානවලට තර්ජණ උග්‍ර වේ.. ජනපති නිහඩයි !

colombotoday