Colombo Today Local News

ඒකාබද්ධයේ සියළු මන්ත්‍රීන් ශ්‍රීලනිප සංවත්සරය වර්ජණයට තීරණයක් !

prasanna r

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කුරුණෑගල පැවැත්වෙන නිදහස් පක්ෂයේ 65වැනි සංවත්සරය වර්ජනය කළ යුතු බවට මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලය යෝජනාවක් සම්මත කර ගෙන තිබේ.

ඊයේ (27දා) එම බල මණ්ඩලය පැවැත්වූ රැස්වීමකදි මෙම යෝජනාව ස්ථිර කරගෙන ඇත.

තීරණය කර ඇතිඅතර එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්සන් කළ ජාතික ආණ්ඩු ගිවිසුම වහාම අවලංගු කළ යුතු බවත් මෙහිදී යෝජනා ස්ථිර වී තිබේ.

ඒ අනුව මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසන්‍ෙන් බල මණ්ඩලයේ තිරණය අනුව තමන් කුරුණෑගල පැවැත්වෙන සංවත්සර උත්සවට එක් නොවන බව යි.

Related posts

ගෑස් රුපියල් 300කින් ඉහළට ?

colombotoday

මහන්සිය අපතේ නොයයි… ජයම්පතිගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සමන් රත්නප්‍රියට !

colombotoday

ඩෙංගු බෝවන තැන් සොයා විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක්

colombotoday

මාස තුනට ඔස්ට්‍රේලියාවට පනින්න හැදූ 506ක් නාවික හමුදාවට මාට්ටු

colombotoday

“භික්ෂූන්වහන්සේලාගේ නඩු වගේම අනිත් නඩුත් වේගවත් කරන්න” – ඇමති චම්පික ඉල්ලයි

colombotoday

ලෝකෙට ගිය යොහානිට ලංකාවෙන් සම්මානයක්

colombotoday