Colombo Today Local News

රට බෙදන්න කුමන්ත්‍රණය කරන හතර දෙනෙක් පාර්ලිමේන්තුවේ – හේමකුමාර හෙළි කරයි

ජාත්‍යන්තර සංවිධාන සමඟ එක් වීෆෙඩරල් රාජ්‍යක් ඇතිකර එමගින් රට බෙදීමට උත්සාහ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු සිටින බවත් දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.ජනපති, අගමැති ක්‍රියාත්මක කරන සංහිඳියාව නැති කරන්න මොවුන් ක්‍රියා කරන බවත් ඉදිරියේ දී මේ හතර දෙනා කවුදැයි ජනතාවට එළිකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මේ අදහස් පල කලේ මව්බිම ජනතාපක්ෂයේ සමුළුව අමතමිනි. රණවිරුවන් ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රට රැක ගත යුතු බවත්, උතුරේ කඳවුරුඉවත් කිරීමේදී ඒ ගැන වඩාත් අවධානය යොමුකළ යුතු බවත්, තමන් පෙඩරල් ක්‍රමයකටසහය නොදෙන බවත්, හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Related posts

ඇමති දෙබානක් කොමිස් ඉල්ලති.. යුරෝ බිලියන පහක් රටට ගේන විදුලි දුම්රිය හදා විකුණන සුපිරි ව්‍යාපෘතිය කොට උඩ..

colombotoday

‘”භික්ෂූ විනය’ නමැති සළුව අන්දවා භික්ෂූන් මර්ධනයටයි ආණ්ඩුව මේ සැරසෙන්නේ” ගම්මන්පිල

colombotoday

අමිත් වීරසිංහට / ඩෑන් ප්‍රියසාද්ට පොහොට්ටුවෙන් නාමයෝජනා ?

colombotoday

බංගලිදේශයේදී දිගහැරුණු ලෙයින් යකඩින් මර්ධනය කළයතු ඉස්ලාම් අන්තවාදයේ මිලේච්ඡත්වය

colombotoday

කොවිඩ් ආසාදිතයින් ගණන 1278 දක්වා ඉහලට

colombotoday

ජනපති ඝාතන කතාව ‘හින්දු‘ පුවත්පතට කී ‘සමලිංගික‘ ඇමති කවුදැයි සොයන්න පරීක්ෂණයක්…

colombotoday