Colombo Today Local News

ඉතිරිවුණේ ඇදිවත පමණයි.. ආණ්ඩුවේ තක්සේරු පිළිගන්න බෑ.. සාලාවේ ව්‍යාපාරිකයෝ

කොස්ගම සාලාව යුද හමුදා අවි ගබඩාවේ පිපිරීමෙන් පසු හානියට පත් තම වෙළදසැල් සම්බන්ධයෙන් රජය සිදුකර තක්සේරු පිළිගත නොහැකි බව එම වෙළදසැල් හිමියෝ පවසයි.

රජය මේවන විටත් තම වෙළදසැල් සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් ලබා දී නොමැති බවද ඔවුන් පවසයි.

Related posts

අතින් ‘කුඩු’ දමා පුද්ගලයන් උසාවි ගේන පොලිසියට වැඩ වරදී

colombotoday

අද IOC තෙල් බෙදන ලැයිස්තුව මෙන්න

colombotoday

ඡන්ද විමසීමේ කාලසීමාව තුළ දී රාජ්‍ය නිලධාරීන් සෘජු දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටින්නැයි මැතිවරණ කොමිෂම දන්වයි

colombotoday

“සමලිංගික අයිතිවාසිකම් නව ව්‍යවස්ථාවට අැතුළත් කළ යුතුයි“ – ජවිපෙත් සමලිංගික සටනේ

colombotoday

ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදාපතිවරයා මිය යයි

colombotoday

ජනාධිපති මෛත්‍රීට එරෙහිව අල්ලස් සහ දූෂණ චෝදනා

colombotoday